බුද්ධදත්ත පාලි අකාරාදිය – 573
රූපදස්සන
න. රූප දැකීම.
රූපභව
පු. බ්රහ්මලෝකය.
රූපවන්තු
3. මනා රූ ඇති.
රූපසම්පත්ති
ඉ. මනා රූ ඇති බව.
රූපසිරි
ඉ. රූපසම්පත්තිය.
රූපාරම්මණ
න. ඇසට පෙනෙන දෙය; රූප අරමුණ.
රූපාරාග
පු. රූපයෙහි හෝ බඹලොවෙහි ඇලීම.
රූපාවචර
3. බ්රහ්මලෝකය සම්බන්ධ වූ.
රූපිනී
ඉ. මනා රූ ඇත්තී.
රූපිය
න. රිදී කාසිය.
රූපියමය
3. රිදියෙන් සෑදූ.
රූපී
3. බ්රහ්මලෝකයෙහි උපන්; රූප ඇත්තා.
රූපූපජීවිනී
ඉ. රූපය නිසා ජීවත් වන්නී; වෙශ්යාස්ත්රී.
රූහති
(රුහ+අ) නගී; වැඩේ.
රූහන
න. ආරෝපණය; තුවාලයක් සුව වීම; නැගීම; වැඩීම.
රූහනා
ඉ. ආරෝපණය; තුවාලයක් සුව වීම; නැගීම; වැඩීම.
රූළ්හ
3. නැඟුණු; වැඩුණු.
රූළ්හි
ඉ. අර්ථානුගත නොවන ව්යවහාරය; ආරෝපණය කළ දෙය; නැගීම; වැඩීම.
රෙචන
න. පිටකිරීම.
රෙණු
ඉ. කුඩු; ධූලි; මල් රේණු; පු. කුඩු; ධූලි; මල් රේණු.
රොග
පු. රෝගය; ලෙඩය.
රොගනිඩ්ඩ
3. රෝගයන්ට වාසස්ථාන වූ.
රොගනීළ
3. රෝගයන්ට වාසස්ථාන වූ.
රොගහාරී
3. පිළියම් කරන්නා; වෙදා.