බුද්ධදත්ත පාලි අකාරාදිය – 574
රොචති
(රුව+අ) කැමති වේ; බබළයි.
රොචන
න. කැමති වීම; රුචිවීම.
රොචමාන
3. රුචි වෙන; රුචිවෙමින්.
රොචෙත්වා
පූ.ක්රි. කැමති වී; රුචි වී.
රොචෙති
(රුච+ණෙ) කැමැති වේ; රුචි කෙරේ.
රොචෙන්ත
3. රුචිවෙන; රුචිවෙමින්.
රොදති
(රුද+අ) හඬයි.
රොදන
න. හැඬීම.
රොදිත
න. හැඬීම.
3. හැඬූ.
රොදිතුං
නි. හඬන්නට.
රොධ
පු. අවහිරය; වැළැක්වීම; හිර කිරීම.
රොධන
න. අවහිරය; වැළැක්වීම; හිර කිරීම.
රොප
3. ගස් සිටවන්නා; පැල කරන්නා; වවන්නා.
රොපක
3. ගස් සිටවන්නා; පැල කරන්නා; වවන්නා.
රොපයමාන
3. පැලකරන; වවන; වවමින්.
රොපිත
3. එසවූ; නැංවූ; පැලකළ; වැඩූ; වැවූ.
රොපෙත්වා
පූ.ක්රි. වඩා; වවා.
රොපෙති
(රුප+ණෙ) ඔසවයි; නංවයි; පැලකරයි; වඩයි; වවයි.
රොපෙතුං
නි. වවන්නට.
රොපෙන්ත
3. පැලකරන; වවන; වවමින්.
රොම
න. ලොම් ගස.
රොමක
3. රෝමන් වර්ගයට අයත්.
රොමඤච
පු. ලොම් කෙළින් සිටීම.
රොමන්ථති
න. ාමධාතු වමාරා කයි.