රොපිත
ropita
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. එසවූ; නැංවූ; පැලකළ; වැඩූ; වැවූ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. රොපනය කළ, සිටුවන ලද. (පි. 445)
Digital Pāḷi Dictionary
- ropita 1 pp charged; accused; impeached [rope + ita]
- ropita 2 pp planted; cultivated; grown [rope + ita]