සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 761
රොණ්ණ
න. හැඬීම, ඇඬීම. (පි. 445)
රොදති
ක්රි. (√ භු. රුද, අස්සු විමොචනෙ, කඳුළු හෙලීමෙහි +ති) හඬයි, අඬයි. (පි. 445)
රොදන
න. හැඬීම, ඇඬීම. (පි. 445)
රොදිත
ති. හැඬීම, අඬන ලද. (පි. 445)
රොධ
න. ඉවුර. (පි. 445)
රොධන
න. ආවරණය. (පි. 445)
රොප
පු. රොපනය, සිටවීම. (පි. 445)
රොපක
පු. පැලෑටි ආදිය සිටුවන්නා, සිටුවන්නා. (පි. 445)
රොපන
න. වැපිරීම, පැලසිටවීම. (පි. 445)
රොපාපෙති
ක්රි. (√ භු. රුප, රොපෙ, රෝපනය කිරීමෙහි +ණෙ+ති) සිටුවයි, රෝපනය කරවයි. (පි. 445)
රොපිත
ති. රොපනය කළ, සිටුවන ලද. (පි. 445)
රොපෙති
ක්රි. (√ භු. රූප, රොපෙ, රොපනය කිරීමෙහි +ණ+ති) රොපනය කරයි, හිඳුවයි, වපුරයි. (පි. 445)
රොම
න. රොම, මයිල්. (පි. 445)
රොමක
පු. රොමවත්, මයිල් ඇති. (පි. 445)
රොමඤ්ච
පු. රොමොද්ගමය, මයිල් කෙලින් සිටීම. (පි. 445)
රොරුව
පු. එනම් මහ නිරය, රෞරවය. (පි. 445)
රොස
පු. වෛරය, කෝපය.
√ භු. හාසෙ, සිනාසීමෙහි, රොසති, සිනාසෙයි. (පි. 445)
රොසක
පු. කිපෙන්නා, වෛර කරන්නා. (පි. 445)
රොසති
ක්රි. (√ භු. රොස, හාසෙ, සිනාසීමෙහි +ති) සිනාසෙයි. (පි. 445)
රොසන
න. කිපීම, ක්රෝධශීලීහු. (පි. 445)
රොසිත
න. කිපුනු, කොපවන ලද. (පි. 445)
රොසී
පු. කෝප කරන්නා. (පි. 445)
රොසෙති
ක්රි. (√ භු. රුස, හිංසායං, හිංසාවෙහි +ණෙ+ති) කිපෙයි, අක්රොශකෙරෙයි. (පි. 445)
රොහඤ්ඤ
ති. රතු, රත්තවර්ණය. (පි. 445)