රොපෙති
ropeti
බුද්ධදත්ත පාලි අකාරාදිය
(රුප+ණෙ) ඔසවයි; නංවයි; පැලකරයි; වඩයි; වවයි.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (√ භු. රූප, රොපෙ, රොපනය කිරීමෙහි +ණ+ති) රොපනය කරයි, හිඳුවයි, වපුරයි. (පි. 445)
Digital Pāḷi Dictionary
- ropeti pr plants; grows; cultivates [rope + ti]