රොදති
rodati
බුද්ධදත්ත පාලි අකාරාදිය
(රුද+අ) හඬයි.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (√ භු. රුද, අස්සු විමොචනෙ, කඳුළු හෙලීමෙහි +ති) හඬයි, අඬයි. (පි. 445)
Digital Pāḷi Dictionary
- rodati pr cries (about); weeps (over); wails [roda + ti]
rodati
(රුද+අ) හඬයි.
ක්රි. (√ භු. රුද, අස්සු විමොචනෙ, කඳුළු හෙලීමෙහි +ති) හඬයි, අඬයි. (පි. 445)