බුද්ධදත්ත පාලි අකාරාදිය – 575
රොමන්ථන
න. වමාරා කෑම.
රොරුව
පු. මහානරකයක නමක්.
රොස
පු. කෝපයට පත්.
රොසක
3. කෝප කරවන්නා; කෝපකරවන.
රොසනා
ඉ. කෝප කරවීම.
රොසයමාන
3. කෝප කරවන; කෝප කරවමින්.
රොසිත
3. කෝප කරවූ; කෝපයට පත්.
රොසෙත්වා
පූ.ක්රි. කෝප කරවා.
රොසෙන්ත
3. කෝප කරවමින්; කෝපකරවන.
රොසෙහි
(රුස+ණෙ) කෝපකරවයි.
රොහති
(රුහ+අ) වැඩේ.
රොහන
න. නැගීම; වැඩීම.
රොහිණී
ඉ. රතු දෙන; රෙහෙණ නැකත; ස්ත්රියකගේ නමක්.
රොහිත
3. රතු වූ; පු. මත්ස්ය වර්ගයක්; මුව වර්ගයක්.
රොහිතමච්ඡ
පු. රතු මත්ස්යවර්ගයක්.
ලංගුල
න. නගුට; වලිගය.
ලංඝික
3. පනින්නා; පිනුම් ගසන්නා.
ලංඝිත
3. ඉක්ම වූ; පනින ලද.
ලංඝිත්වා
පූ.ක්රි. ඉක්මවා; පැන.
ලක්ඛ
න. අලගුව; ලක්ෂය හෙවත් සියක් දහස; සලකුණ.
ලක්ඛණ
න. ලකුණ; ශුභාශුභ ලකුණ; සලකුණ; ස්වභාවය.
ලක්ඛණපාඨක
3. ශරීරයේ ලකුණු බලා ශුභාශුභ කියන්නා.
ලක්ඛණසම්පත්ති
ඉ. ශුභ ලකුණුවලින් යුක්තවීම.
ලක්ඛික
3. පින්වත්; වාසනාව ඇති.