ලක්ඛණපාඨක
lakkhaṇapāṭhaka
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. ශරීරයේ ලකුණු බලා ශුභාශුභ කියන්නා.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. ශරීර ලක්ෂණ බලා පලාපල කියන ශාස්ත්රකාරයා. (පි. 446)
Digital Pāḷi Dictionary
- lakkhaṇapāṭhaka masc fortune teller; soothsayer; diviner; interpreter of signs [lakkhaṇa + pāṭhaka]