බුද්ධදත්ත පාලි අකාරාදිය – 576
ලක්ඛිත
3. ලකුණු කළ; වෙන් කළ.
ලක්ඛී
ඉ. ශ්රීකාන්තාව.
ලක්ඛෙති
(ලක්ඛ+ණෙ) අලගු තබයි; ඉලක්ක තබයි; ලකුණු කරයි; සලකාගනී.
ලකාර
පු. රුවල.
ලකුණ්ටක
3. මිටි වූ.
ලකුණ්ටකතා
ඉ. මිටිබව.
ලග්ග
3. අලවන ලද; ඇලුණු; එල්ලූ.
ලග්ගති
(ලග+අ) ඇලී සිටී; ඇලේ; එල්ලේ.
ලග්ගන
න. ඇලී සිටීම; ඇලීම; එල්ලීම.
ලග්ගාපන
න. ඇලවීම; එල්ලීම.
ලග්ගිත
3. අලවන ලද; එල්ලූ.
ලග්ගිත්වා
පූ.ක්රි. ඇලී.
ලග්ගිතුං
නි. ඇලෙන්ට.
ලගුළ
පු. පොල්ල; මුගුර.
ලඞ්ගි
ඉ. අගුල; දොරවසන පොල්ල.
ලඞ්ඝක
3. පනින්නා; පිනුම් ගසන්නා.
ලඞ්ඝති
(ලඝි+ංඅ) පනී; පිනුම් ගසන්නා.
ලඞ්ඝන
න. පැනීම.
ලඞ්ඝාපන
න. පැන්නවීම.
ලඞ්ඝාපිත
3. පනින්ට සැලැස්වූ; පැන්නවූ.
ලඞ්ඝී
3. එළිපත්ත; පනින්නා.
ලඞ්ඝෙත්වා
පූ.ක්රි. ඉක්මවා; පන්නවා.
ලඞ්ඝෙති
(ලඝි+ංඅ+ණෙ) ඉක්මවා යයි; කඩකරයි; පන්නවයි.
ලජ්ජති
(ලජ්ජ+අ) ලජ්ජා වේ; ලජ්ජාවට පත් වේ.