ලජ්ජති

lajjati

බුද්ධදත්ත පාලි අකාරාදිය

(ලජ්ජ+අ) ලජ්ජා වේ; ලජ්ජාවට පත් වේ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (√ භු. ලජ්ජ, ලජ්ජනෙ, ලජ්ජාවීමෙහි +ති) ලජ්ජා වෙයි. (පි. 446)

Digital Pāḷi Dictionary