සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 764
ලජ
√ භු. අපකාර වචනෙ, අපකාර වචනයෙහි, ලජ්ජති, නින්දා කරයි. (පි. 446)
ලජ්ජ
√ භු. ලජ්ජනෙ, ලජ්ජා වීමෙහි, ලජ්ජති, ලජ්ජාවෙයි. (පි. 446)
ලජ්ජති
ක්රි. (√ භු. ලජ්ජ, ලජ්ජනෙ, ලජ්ජාවීමෙහි +ති) ලජ්ජා වෙයි. (පි. 446)
ලජ්ජන
න. ලජ්ජාවීම, ලජ්ජාවන. (පි. 446)
ලජ්ජනක
න. ලජ්ජාවන තැනැත්තා. (පි. 446)
ලජ්ජා
ඉ. ලජ්ජාව, හිරිය. (පි. 446)
ලජ්ජි
පු. ලජ්ජා ඇත්තා. (පි. 446)
ලජ්ජිත
න. ලජ්ජාවන ලද, ලජ්ජා ප්රාප්තයා. (පි. 446)
ලජ්ජිතබ්බ
ති. ලජ්ජා වියයුතු, ලජ්ජාවීමට සුදුසු. (පි. 446)
ලජි
√ භු. දිත්තියං, දීප්තියෙහි, ලඤ්ජති, බබලයි. (පි. 447)
ලඤ්ච
න. අල්ලස්, තෑගි. (පි. 447)
ලඤ්චක
න. සලකුණ, ලකුණ. (පි. 447)
ලඤ්චන
න. සලකුණ ලඤ්චක. (පි. 447)
ලඤ්ජ
න. අල්ලස, අත්ලස, සලකුණ, මුදු තැබීම. (පි. 447)
ලඤ්ජක
පු. අත්ලස් දෙන්නා, සලකුණු දෙන්නා. (පි. 447)
ලඤ්ජති
ක්රි. (√ භු. ලජි ලක්ඛණෙ, ලකුණු කිරීමෙහි +ති) අල්ලස් දෙයි, සලකුණු දෙයි. (පි. 447)
ලඤ්ජන
න. සලකුණ, මුදු තැබීම. (පි. 447)
ලඤ්ජිත
ති. මුදුකළ, සලකුණුකළ (පි. 447)
ලට
√ භු. බාලත්තෙ, බාලබැව්හි, ලටති, බාලවේ. (පි. 447)
ලට්ඨි
ඉ. වැල්මී, දණ්ඩ. (පි. 447)
ලට්ඨිකා
ඉ. වැල්මී. (පි. 447)
ලට්ඨිවන
න. වැල්මී වනය, වැල්මී කැලය. (පි. 447)
ලට්ඨිවනුය්යාන
න. ලට්ඨිවන නම් උයන. (පි. 447)
ලටුකික
පු. කැටකිරළු පක්ෂියා, කැටකුරුල්ල. (පි. 447)