ලජ

laja

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. වී ආදි ධාන්‍යවල පොරි ; විලඳ.
2. ලජ්ජාව ; විළිය.
3. රජ රාජයා.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

√ භු. අපකාර වචනෙ, අපකාර වචනයෙහි, ලජ්ජති, නින්දා කරයි. (පි. 446)