ලාජ

lāja

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. පොරි; විලඳ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

√ භු. අපකාරවචනෙ, අපකාරවචනයෙහි, ලාජති. අපකාර වචන කියයි.
පු. විලඳ, පොරි. (පි. 448)

Digital Pāḷi Dictionary