සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 767
ලවාතබ්බ
ති. කැප්ප විය යුත්ත. (පි. 448)
ලවිත්ත
න. දෑකැත්ත. (පි. 448)
ලස
√ භු. ආලිඞ්ගනෙ; වැලඳගැන්මෙහි, ලසති, වැලඳගනී.
√ භු. දිත්තියං, බැබලීමෙහි, ලසති, බබලයි, අභිලසති.
√ චු. සිප්පයොගෙ, ශිල්පයොගයෙහි, ලාසෙති, ලාසයති, ශිල්ප හදාරයි. (පි. 448)
ලසගති
ති. ශීඝ්ර නොවූ ගමන් = යෑම්. (පි. 448)
ලසති
ක්රි. (√ භු. දිත්තිය, දීප්තියෙහි +ති) බබලයි, වැලඳගනී. (පි. 448)
ලසිකා
ඉ. හිස්මොල, මොලය. (පි. 448)
ලසී
√ ගමනවෙකල්ලෙ අශීඝ්රගමනෙහි. (පි. 448)
ලසුණ
න. සුදුලූණු, රතුලූණු. (පි. 448)
ලහු
අ. ශීඝ්රය, ඉෂ්ට, නිස්සාරවස්තු, සැහැල්ලු දෙය. (පි. 448)
ලහුං
අ. ශීඝ්රාර්ථයෙහි, වහා, හනික, ඉක්මන.
අ. ස්වීකාරයෙහි. (පි. 448)
ලහුක
ති. සැහැල්ලු දෙය, නොබර දෙය, වහා. (පි. 448)
ලහුට්ඨාන
න. සිරුරේ සැහැල්ලු බව, හොඳ සනීපය. (පි. 448)
ලහුණ(න)
න. හෙළ රතු ලූණු. (පි. 448)
ලහුපරිවත්තන
න. වහාපෙරළෙන, යුහුව පෙරළෙන. (පි. 448)
ලහුසො
අ. සැහැල්ලු වශයෙන්. (පි. 448)
ලළ
√ භු. ලීලායං, ලීලායෙහි, ලළති, ලීලාවෙයි.
√ චු. ලාලනෙ, නැලවීමෙහි, ලාළෙති, ලාළයති, නළවයි, උපලාළෙති. (පි. 448)
ලා
√ භු. ගහණෙ ගැනීම, ලාති ගනී. (පි. 448)
ලාංගුලි
ඉ. ලියනඟලා. (පි. 448)
ලාඛ
√ භු. සුතක්ඛ, වියලීමෙහි ලාඛති, වියලෙයි. (පි. 448)
ලාඛා
ඉ. ලාකඩ, ලතුදිය. (පි. 448)
ලාඛාපසාදන
න. රත්ලොත්. (පි. 448)
ලාඛාරස
පු. ලතාදිය, ලාකඩවතුර, ලාක්ෂා රසය. (පි. 448)
ලාඝ
√ භු. සාමථ්යෙ, සාමර්ථයෙහි ලාඝති පොහොසත් වෙයි. (පි. 448)
ලාජ
√ භු. අපකාරවචනෙ, අපකාරවචනයෙහි, ලාජති. අපකාර වචන කියයි.
පු. විලඳ, පොරි. (පි. 448)