සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 768
ලාජා
ඉ. විලඳ පොරි. (පි. 448)
ලාප
පු. කැටකුරුල්ලා. (පි. 448)
ලාපන
න. කථා කිරීම, කීම. (පි. 448)
ලාපී
ති. කියන්නා. (පි. 448)
ලාපු
න. ලබු. (පි. 448)
ලාබු
න. ලබු. (පි. 448)
ලාබුක
න. ලබු. (පි. 448)
ලාභ
පු. ලාභය, ලැබීම.
√ චු. පෙසනෙ, යැවීමෙහි, ලාභෙති, ලාභයති, යවයි. (පි. 448)
ලාභී
පු. ලබන සුලු, ලබන්නා. (පි. 449)
ලාමක
ති. හීනදෙය, නීච, පහත්.
පු. කපන්නා. (පි. 449)
ලාමජ්ජක
න. බබුස් තණ. (පි. 449)
ලායක
පු. කපන්නා. (පි. 449)
ලායණ
න. කැපීම, ගොයම් ආදිය කැපීම. (පි. 449)
ලායති
ක්‍රි. (√ භු. ලෙ ඡෙදනෙ කැපීමෙහි +ති) කපයි. (පි. 449)
ලායිත
ති. කපන ලද. (පි. 449)
ලාල
ති. මෝඩ. අඥාන. (පි. 449)
ලාලක
පු. කපන්නා, ධාන්‍ය කපන්නා (පි. 449)
ලාලන
න. නැලවීම, හුරතල් කිරීම. (පි. 449)
ලාලපන
න. විලාප කීම. (පි. 449)
ලාලප්පති
ක්‍රි. (√ භු. ලප, වියත්තියං වාචායං වියත් වචනයෙහි +ති) බොහෝ කථා කරයි. (පි. 449)
ලාලප්පන
න. නැවත නැවත කීම.
න. විලාප කීම. (පි. 449)
ලාලප්පිත
ති. නැවත නැවත කියන ලද. (පි. 449)
ලාලා
ඉ. කෙළ, මුඛයෙහි ඇතිවන කෙළ. (පි. 449)
ලාලාපති
ක්‍රි. (√ භු. ලප, වියත්තියං වාචායං වියත් වචනයෙහි +ති) බොහෝ කථා කරයි. (පි. 449)