ලාභ
lābha
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. ලාභය; ලැබීම; ලැබෙන දෙය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. ලාභය, ලැබීම.
√ චු. පෙසනෙ, යැවීමෙහි, ලාභෙති, ලාභයති, යවයි. (පි. 448)
සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය
1. adj. cheap
2. adj. concessionary
3. a. nett
4. Eco. profits
Digital Pāḷi Dictionary
- lābha 1 masc gain; acquisition; benefit; profit [√labh > lābh + *a]
- lābha 2 masc fee; money; profit [√labh > lābh + *a]