සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 769
ලාලෙති
ක්රි. (√ භු. ලලා, ඉච්ඡායං කැමතිවීමෙහි +ති) සුරතල් කරයි, නලවයි. (පි. 449)
ලාස
පු. උක්කුටීකරණය, අඩදැනිව සිටීම, අභිලාසාච. (පි. 449)
ලාසික
පු. නටන්නා, නැට්ටුක්කාරයා. (පි. 449)
ලි
√ කි. ලීනෙ, ඇලීමෙහි, ලිනාති, ඇලෙයි (පි. 449)
ලික්ඛා
ඉ. රථරෙණු සයක ප්රමාණය, ලික්ෂාව (පි. 449)
ලිකූච
පු. මිදෙල්ල, දෙහි. (පි. 449)
ලිකොචන
පු. රුකගුණ, රුක්අගුණ ගස. (පි. 449)
ලිඛ
√ භු. ලෙඛනෙ, ලිවීමෙහි
√ භු. ලෙඛනෙ, ලිවීමෙහි, ලිඛති, ලියයි; ඉරිගසයි, ඉරි අඳියි. (පි. 449)
ලිඛති
ක්රි. (√ භු. ලිඛ, ලෙඛනෙ, ලිවීමෙහි +ති) ලියයි. (පි. 449)
ලිඛන
න. ලිවීම. (පි. 449)
ලිඛිත
ති. ලියනලද්ද, ලිවීම. (පි. 449)
ලිඛිතක
පු. ලියන ලද්ද. (පි. 449)
ලිගි
√ භු. ගමනෙ, යාමෙහි, ලිඞ්ගති, උල්ලඞ්ගති යෙයි. (පි. 449)
ලිඞ්ග
√ චු. චිත්තකරණෙ, සිතියම් ඇඳීමෙහි, ලිඞ්ගෙති ලිඞ්ගයති, සිතියම් අඳියි.
න. ස්ත්රී පුරුෂ නිමිති, චිහ්නය. (පි. 449)
ලිඞ්ග විපල්ලාස
පු. ලිඞ්ගවිපර්ය්යාසය, ස්ත්රීපුරුෂ අය පුරුෂස්ත්රීන්වීම, ස්ත්රීපුං නපුංසක ශබ්ද මාරු වී, විපර්ය්යාසව යෙදීම. (පි. 449)
ලිඞ්ගන
න. වැලඳගැන්ම, ආලිඞ්ගනය. (පි. 449)
ලිඞ්ගසම්පත්ති
ඉ. පුරුෂාත්තමභාව ලාභය. (පි. 449)
ලිඞ්ගික
පු. වැළඳ ගැන්ම. (පි. 449)
ලිච්ඡවී
පු. සැඟවුනා වූ හෝ සියුම් වූ සිවිය ඇත්තා, එ. නම් රාජකුමාරවරු, විසාලා නුවර විසූ රාජ පරම්පරාවක්. (පි. 449)
ලිජ
√ චු. පකාසෙ, ප්රකාශයෙහි, ලෙජෙති, ලෙජයති, ප්රකාශකෙරෙයි, බබලයි. (පි. 449)
ලිත
න. සැඟවුණු, අප්රකාශ, විවෘතනොවූ. (පි. 449)
ලිත්ත
ති. ගල්වනලද, ගැල්වූදෙය. (පි. 449)
ලිත්තක
න. විෂ පෙව් හීය. (පි. 449)
ලිප
√ රු. ලිම්පනෙ, තැවරීමෙහි, ලිම්පති, තවරයි. (පි. 449)