ලිඞ්ග

liṅga

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

ලිඞ්ගය බ.

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. ආකාරය; වෙනස; සටහන; ස්ත්‍රී පුරුෂ නිමිති.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

√ චු. චිත්තකරණෙ, සිතියම් ඇඳීමෙහි, ලිඞ්ගෙති ලිඞ්ගයති, සිතියම් අඳියි.
න. ස්ත්‍රී පුරුෂ නිමිති, චිහ්නය. (පි. 449)

Digital Pāḷi Dictionary