බුද්ධදත්ත පාලි අකාරාදිය – 582

ලිඛාපෙති

(ලිඛ+ණාපෙ) ලියවයි.

ලිඛිත

3. ලියූ.
න. ලියූදෙය.

ලිඛිතක

පු. නම ලියනු ලැබූ සොරා.

ලිඛිතබ්බ

3. ලිය යුතු.

ලිඛිත්වා

පූ.ක්‍රි. ලියා.

ලිඛිතුං

නි. ලියන්ට.

ලිඞ්ග

න. ආකාරය; වෙනස; සටහන; ස්ත්‍රී පුරුෂ නිමිති.

ලිඞ්ගවිපල්ලාස

පු. ශබ්දයක නියම ලිඞ්ගය වෙනස් කිරීම; ස්ත්‍රී භාවය‍ හෝ පුරුෂ භාවය පෙරළී වෙනස් වීම.

ලිඞ්ගික

3. ලිඟ සම්බන්ධ; ලිඟු ඇති.

ලිත්ත

3. ගාන ලද; තැවරූ.

ලිපි

ඉ. ලියවිල්ල; ලිවීම.

ලිපිකාර

පු. ලියන්නා.

ලිම්පති

(ලිප+අ) තැවරේ.

ලිම්පන

න. තැවරීම.

ලිම්පෙත්වා

පූ.ක්‍රි. ගා; තවරා.

ලිම්පෙති

(ලිප‍+ණෙ) ගායි; තවරයි.

ලිම්පෙන්ත

3. තවරන; තවරමින්.

ලිහති

(ලිහ+අ) ලෙවකයි; ලොවියි.

ලිහන්ත

3. ලෙවකන; ලෙවකමින්.

ලීන

3. අප්‍රකට; සැඟවුණු.

ලීනත්ත

න. මැලි බව; සැඟවුණු බව.

ලීනතා

ඉ. මැලිබව; සැඟවුණු බව.

ලීයති

(ලී+ය) සැඟ වේ; හැකිළේ.

ලීයන

න. සැඟවීම; හැකිළීම.