ලීයති
līyati
බුද්ධදත්ත පාලි අකාරාදිය
(ලී+ය) සැඟ වේ; හැකිළේ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (√ දි. ලී. සිලෙසනෙ, සැඟවීමෙහි +ති) සැඟවෙයි, රහසිගත වෙයි. (පි. 450)
Digital Pāḷi Dictionary
- līyati pr [līya +]
līyati
(ලී+ය) සැඟ වේ; හැකිළේ.
ක්රි. (√ දි. ලී. සිලෙසනෙ, සැඟවීමෙහි +ති) සැඟවෙයි, රහසිගත වෙයි. (පි. 450)