සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 770
ලිපි
න. ලිපිය, ලියමන.
√ භු. ලිම්පනෙ, ගැල්වීමෙහි, ලෙපති, ගල්වයි. (පි. 449)
ලිපිකාර
පු. ලියන්නා, ලෙඛකයා. (පි. 449)
ලිම්පති
ක්‍රි. (√ භු. ලිපී, ලිම්පනෙ, තැවරීමෙහි +ති) තවරයි, ගල්වයි. (පි. 449)
ලිම්පන
න. ගැලිවීම, තැවරීම. (පි. 449)
ලිස
√ දි. අප්පෙ, ස්වල්පාර්ථයෙහි, ලිස්සති, ස්වල්පවෙයි. (පි. 449)
ලිසි
√ දි. ඇලවීමෙහි, අඩුකිරීමෙහි. (පි. 449)
ලිහ
√ භු. අස්සාදෙ, ලෙවීමෙහි, ලෙහති, ලොවි, ලෙවකයි. (පි. 449)
ලිහති
ක්‍රි. ලොවි, ලෙවකයි. (පි. 450)
ලී
√ දි. ද්රවෙ, ඇලීමෙහි, ද්‍රව කිරීමෙහි, ලයති, ලීයති, දියවෙයි. (පි. 450)
ලීනතා
ඉ. සැඟවුණු බව. (පි. 450)
ලීනන්ථ
පු. සැඟවුණු අර්ථය, ගුප්තාර්ථය, දුෂ්කරාර්ථය. (පි. 450)
ලීනවිරිය
පු. සැඟවුණු විරිය, කුසීත වීර්‍ය්‍යය. (පි. 450)
ලීයති
ක්‍රි. (√ දි. ලී. සිලෙසනෙ, සැඟවීමෙහි +ති) සැඟවෙයි, රහසිගත වෙයි. (පි. 450)
ලීයන
න. සැඟවීම, ගූප්තකිරීම. (පි. 450)
ලීයිතෙත්ත
න. සැඟවීම් බව, හැන්ගුම් බව. (පි. 450)
ලීල්හ
ති. ලීලාව, විලාසය, ආකාරය. (පි. 450)
ලීලා
ඉ. ලීලාව, ආකාරය, ස්වභාවය, ක්‍රියාව. (පි. 450)
ලීළ්හ
ති. ලීලාව. (පි. 450)
ලු
√ කි. ඡෙදනෙ, සිඳීමෙහි, ලුනාති, සිඳියි, කපයි. (පි. 450)
ලුග්ග
ති. කැඩුනු, බිඳුනු, පැලුණු, (පි. 450)
ලුජ
√ දි. නාසෙ, නැසීමෙහි, ලුජ්ජති නැසෙයි. (පි. 450)
ලුජි
√ චු. වචනෙ, වචනයෙහි, ලුඤ්චෙති ලුඤ්චයති, කියයි. (පි. 450)
ලුඤ්ච
√ භු. හරණෙ, උද්ධරණෙව, පහ කිරීමෙහි, ඉදිරීමෙහි, ලුඤ්චති, පහකරයි, උදුරයි. (පි. 450)
ලුඤ්චති
ක්‍රි. (√ භු. ලුඤ්ච, හරණෙ, පහකිරීමෙහි +ති) පහකරයි. උදුරයි. (පි. 450)