ලු

lu

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. හැන්ද ; කෙණෙස්ස ; ලූව.
2. හැඳි අළුව ; හැඳි එල්ලා තැබීමට සකස් කර ඇති උපකරණය.
වි. තැබූ ; දැමූ ; බහාලන ලද.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

√ කි. ඡෙදනෙ, සිඳීමෙහි, ලුනාති, සිඳියි, කපයි. (පි. 450)