ලීලා
līlā
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. ලෙල දෙන ; ලලිත.
2. මනෝඥ ; විසිතුරු ; සුන්දර.
1. නා.ප්ර. ආකාරය ; ස්වභාවය ; විලාසය.
2. වේශය ; වෙස.
3. ශෘංගාරය ; කාමුකබව.
4. විසිතුරු ආකාරය ; ශෝභාව ; ලාලිත්යය.
5. හැඩය ; ශරිරාංගයන්ගේ ආකාරය ; විදිය.
6. ප්රීතිය ; සතුට ; සොම්නස.
7. ක්රීඩාව ; ළදරුවන්ගේ සෙල්ලම්.
බුද්ධදත්ත පාලි අකාරාදිය
ඉ. පැවැත්ම; මනොඥ පැවැතුම; සිත් ගන්නා ආකාරය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ඉ. ලීලාව, ආකාරය, ස්වභාවය, ක්රියාව. (පි. 450)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Digital Pāḷi Dictionary
- līlā fem