ලීලා දඬුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. විසිතුරු කැටයම් සහිත සැරයටිය ; විලාසය සඳහා භාවිත කරන යෂ්ටිය ; සෝලු ලීය ; බස්තම.