සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3735

ලීමරයා

lemur

ලීමර්

n. lemur

ලීය

1. n. pole
2. n. stick
3. Bot. wood

ලීයෙන් කැපූ වත්‍රය

wood-cut

ලීයෙන් තනන ලද ඉතා පහත් ස්වරය ඇති නලාවක්

n. bassoon

ලීයෙන් තැනූ

a. wooden

ලීයෙන් තැනූ කුටිය

n. chalet

ලීයෙන් තැනූ වැසිකිළිය

n. chalet

ලීයෙහි ආකාරයට තීන්ත ගානවා

vt. grain

ලීයෙහි වෛරම

n. vein

ලීයේ හෝ ගලේ මඳක් නෙරා එන ලෙසට කරන කැටයම

n. bas relief

ලීයේ හෝ ගලේ මඳක් නෙරා සිටින ලෙස කරන කැටයම

bas-relief

ලීයේ හෝ ගලේ මඳක් නෙරා සිටින ලෙස කැටයම් කිරීම

1. bas-relief
2. n. bas relief

ලීරාව

Eco. lira

ලීලය

1. n. fashion
2. n. mode

ලීල්

1. adj. loose
2. adj. slack
3. adj. soft

ලීලා

1. st. charm
2. st. fashion
3. st. mode

ලීලාව

1. n. air
2. n. attitude
3. n. charm
4. n. conduct
5. n. demeanour
6. n. deportment
7. n. manner
8. n. manners
9. n. pattern
10. Aes. pose
11. n. tenor

ලීලාවක් ආවේශ කර ගන්නවා

vi. attitudinize

ලීලෝපේත

1. a. shining
2. a. wavering

ලීවරණය

Phy. leverage

ලීවරය

n. lever

ලීවල කවාකාර කොටස් ලබාගැනීමට භාවිත කරන කියත

n. coping saw

ලීවල ස්වභාවය ඇති

a. ligneous