ලීලෝපේත

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

[ලීලා + උපේත]
වි. ලීලාවෙන් යුත් ; ලෙලදෙන ; බබළන ; ලලිත ; ලෙලෙන.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. ලීලාවෙන් යුත්; ශෝභාවත්

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. shining
2. a. wavering