ලීලය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ලිහිල ; මෘදු ගතිය ; හිතවත්කම ; දයාව.
2. ශෝභාව ; විලාසය ; ලීලාව.
3. (ප්‍ර. යෙදේ) ආකාරය ; ස්වභාව.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. මෘදු ගතිය

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. fashion
2. n. mode