ලීල්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. ලිහිල් ; බුරුල් ; සැහැල්ලු ; සිථිල ; බරෙන් අඩු.
2. ලේසි ; පහසු ; සුකර.
3. මඳ ; අඩු ; ඌන.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. adj. loose
2. adj. slack
3. adj. soft