සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3734

ලී රාමුවක කරනලද ගඩොල් ඇතිරීම

n. nogging

ලී වර්ගයක්

n. rosewood

ලී වලින් තැනූ මෙවලම

bob-sleigh

ලී වැඩ

1. Aes. woodwork
2. wood-work

ලී වැඩ කලාව

wood-craft

ලී සපත්තුව

n. sabot

ලී සිතුවම් කලාව හා තාක්ෂණය

wood-cut

ලී සෙරෙප්පු ඇඳගන කරන නැටුම

n. clog dance

ලී සෙරෙප්පුව

1. n. clog
2. n. patten

ලී හපය

Che. wood pulp

ලී හැඩ ගැන්වීම

knapping

ලීක්ස්

1. n. leek
2. Med. leeks
3. n. scallion

ලීක්ස් සහ අල සුප් සීත කර ගත්

n. vichyssoise

ලීකොසිඩේ

lycosidae

ලීටරය

1. Phy. i
2. Mat. liter
3. n. litre

ලීටරයෙන් සියයෙන් පංගුව

1. n. centiliter
2. n. centilitre

ලීටර් ප්‍රමාණය

n. kilolitre

ලීන

a. hidden

ලීන වෙනවා

Law. merge

ලීනය

1. n. crypt
2. Acc. merger

ලීනියස් විශේෂ

Bot. linneon

ලීනියස් විශේෂය

Bot. linneon

ලීප්සජනකය

Med. oestrogen

ලීප්සි

Med. oestrin