බුද්ධදත්ත පාලි අකාරාදිය – 583

ලීලා

ඉ. පැවැත්ම; මනොඥ පැවැතුම; සිත් ගන්නා ආකාරය.

ලීළ්හා

ඉ. පැවැත්ම; මනොඥ පැවැතුම; සිත් ගන්නා ආකාරය.

ලුග්ග

3. කැඩී බිඳීගිය.

ලුජ්ජති

(ලුජ+ය) විනාශ වේ.

ලුඤ්චති

(ලුඤ්ච+අ) උගුල්ලයි; උගුල්ලා දමයි.

ලුඤ්චන

න. උගුල්ලා දැමීම.

ලුඤ්චන්ත

3. උදුරන; උදුරමින්.

ලුඤ්චමාන

3. උදුරන; උදුරමින්.

ලුඤ්චාපෙති

(ලුඤ්ච+ණාපෙ) උගුල්වයි.

ලුඤ්චිත

3. ඉගිල්ලූ; ඉදිරූ.

ලුඤ්චිත්වා

පූ.ක්‍රි. උදුරා.

ලුඤ්චිතුං

නි. උදුරන්ට.

ලුත

3. කපනලද.

ලුත්ත

3. පැහැර ගත්; ලෝපයට පැමිණ වූ; විනාශ කළ.

ලුද්ද

3. නපුරු; රෞද්‍ර; පු. නපුරු මිනිසා; වැද්දා.

ලුද්දක

පු. දඩයම් කරන්නා; වැද්දා.

ලුද්ධ

3. මසුරු වූ; ලෝභී වූ.

ලුනාති

(ලු+නා) කපයි.

ලුබ්භති

(ලුභ+ය) ආශා කෙරේ; ඇලේ; මසුරු වේ.

ලුබ්භන

න. ආශා කිරීම; ඇලීම.

ලුම්පති

(ලුප+ංඅ) කඩාකයි; පැහැර ගනී; විනාශ කෙරේ.

ලුම්පන

න. කඩා කෑම; පැහැර ගැන්ම; විනාශ කිරීම.

ලුම්පිත

3. කඩා කෑ; පැහැර ගත්; විනාශ කළ.

ලුම්පිත්වා

පූ.ක්‍රි. කඩා කා; පැහැර ගෙන; විනාශ කොට.