බුද්ධදත්ත පාලි අකාරාදිය – 584
ලුළිත
3. කැළඹුණු.
ලූඛ
3. දළ වූ; මෘදු නොවූ; රසවත් නොවූ; රූක්ෂ වූ.
ලූඛචීවර
3. දළ සිවුරු ඇති.
ලූඛතා
ඉ. දළ බව; රූක්ෂ බව.
ලූඛාජීවී
3. රූක්ෂලෙස ජීවත් වන්නා.
ලූණ
3. කපාදැමූ; කැපූ.
ලූතා
ඉ. මකුළුවා.
ලූතිකා
ඉ. මකුළුවා.
ලූන
3. කපාදැමූ; කැපූ.
ලෙඛ
පු. ලියන්නා.
ලෙඛක
පු. ලියන්නා.
ලෙඛන
න. ලියුම; ලිවීම.
ලෙඛනී
ඉ. පන්හිඳ; පෑන.
ලෙඛා
ඉ. රූල; රේඛාව; ලිපි ශාස්ත්රය; ලියවිල්ල; ලිවීම.
ලෙඩ්ඩු
පු. මැටි කැටය.
ලෙඩ්ඩුපාත
පු. මැටි කැටයක් වීසිකළ විට වැටෙන පමණ දුර ප්රමාණය.
ලෙණ
න. ආරක්ෂාව; රක්ෂාස්ථානය; ලෙණ.
ලෙප
පු. ආලේපය; ගෑම; තැවරීම; බදාම.
ලෙපන
න. ගෑම; බදාම ගෑම; විලවුන් ආදියක් තැවරීම.
ලෙපෙත්වා
පූ.ක්රි. ගා; තවරා; බදාම ගා.
ලෙපෙති
(ලිපි+ණෙ) ගායි; තවරයි; බදාම ගායි.
ලෙය්ය
3. ලෙවකෑ යුතු.
න. ලෙවකෑ යුතු දෙය.
ලෙස
පු. ඉතා ස්වල්පයක්; යන්තම් දෙයක්.
ලොක
පු. ලොව; ලෝකය.