බුද්ධදත්ත පාලි අකාරාදිය – 585
ලොකක්ඛායිකා
ඉ. ලෝකයේ අග මුල ගැන කථාව.
ලොකග්ග
3. ලොවට අග්ර වූ; පු. බුදු රද.
ලොකන්ත
පු. ලෝකයේ කෙළවර.
ලොකන්තගු
න. ලෝකයේ කෙළවරට ගිය.
ලොකන්තර
න. ලෝකයන්ගේ අතරේ පිහිටි අවකාශය.
න. අන්ය ලෝකය.
ලොකන්තරික
3. ලෝකයන්ගේ අතරෙහි වූ.
ලොකනාථ
පු. බුදු රද.
ලොකනායක
පු. බුදු රද.
ලොකනිරොධ
පු. නිවන; ලෝකයාගේ විනාශය.
ලොකපාල
3. ලොව රකින්නා.
ලොකපාලක
3. ලොව රකින්නා.
ලොකවජ්ජ
න. ලෝකයාගේ පිළිගත් වරද.
ලොකවිවරණ
න. නොයෙක් ලෝකයන් පෙන්වන ප්රාතිහාර්යය.
ලොකවොහාර
පු. ලෝ වැසියන්ගේ ව්යවහාරය.
ලොකාධිප
පු. ලොවට අධිපතියා.
ලොකාධිපච්ච
න. ලොවට අධිපති බව.
ලොකානුකම්පා
ඉ. ලෝ වැසියන්ට අනුකම්පාව.
ලොකායතික
3. පරලොවක් නැත යන විතණ්ඩවාදය පිළිගත් අය.
ලොකික
3. ලෝකයට අයත්; ලෞකික වූ.
ලොකිය
3. ලෝකයට අයත්; ලෞකික වූ.
ලොකිස්සර
පු. බ්රහ්මයා; ලෝකාධිපතියා.
ලොකුත්තර
3. ලොව ඉන් මවා සිටි; ලෝකෝත්තර.
ලොකෙය
පු. බ්රහ්මයා; ලෝකාධිපතියා.
ලොචක
3. බලන්නා.