ලොකුත්තර
lokuttara
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. ලොව ඉන් මවා සිටි; ලෝකෝත්තර.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. ලෝකොත්තර, පෘථග්ජන ලෝකයෙන් එතරව පැවති, ලෝකයෙන් උසස්ව පැවති ධර්‍මය. (පි. 452)
Digital Pāḷi Dictionary
- lokuttara adj supra-mundane; transcendental [loka + uttara]