ලොකන්තරික
lokantarika
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. ලෝකයන්ගේ අතරෙහි වූ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. චක්රවාට තුණක් එක්වූ තැන පිහිටන අන්ධකාරයෙන් පිරුණු දුක් බහුල එනම් නිරය. (පි. 452)
Digital Pāḷi Dictionary
- lokantarika adj situated between worlds [loka + antarika]