ලූඛ

lūkha

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. රූක්ෂ ; රළු ; කර්කශ ; ලුඛ්‍ය.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. දළ වූ; මෘදු නොවූ; රසවත් නොවූ; රූක්ෂ වූ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. රළු, රූක්ෂවස්තු ජීර්‍ණදෙය. (පි. 451)

Digital Pāḷi Dictionary