සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 772
ලුම්පිත
ති. කොල්ලකන ලද. (පි. 451)
ලුල
√ භු. මොහෙ, ඇලලීමෙහි, ලොලති, කළඹයි. (පි. 451)
ලුලාය
පු. මීසරක්, මීහරක්. (පි. 451)
ලුලිත
ති. කැලඹුනු, කැලති, මඩවු. (පි. 451)
ලුස
√ චු. පීඩායං, පෙළීමෙහි, ලුයෙති, ලුසයති, පෙළයි. (පි. 451)
ලූක
පු. (උලුක) බස්සා. (පි. 451)
ලූඛ
ති. රළු, රූක්ෂවස්තු ජීර්ණදෙය. (පි. 451)
ලූඛ පුග්ගල
පු. රූක්ෂපුද්ගලයා, රළුපුද්ගලයා. (පි. 451)
ලූඛචීවර
න. රළුසිවුරු, මෘදුනොවන රළුසිවුරු (පි. 451)
ලූඛප්පමාණ
ක්රි. රූක්ෂප්රමාණ, රළුගතිය ප්රමාණ කරණ (පි. 451)
ලූඛප්පසන්ත
ති. රූක්ෂප්රතිපදාවට පහදින්නා. (පි. 451)
ලූඛාජීවී
පු. රූක්ෂජීවිකා ඇත්තා, රළුජීවිකා ඇත්තා. (පි. 451)
ලූතා
ඉ. මකුළුවා. (පි. 451)
ලූන
ති. කපන ලද, කැපීම. (පි. 451)
ලූයති
ක්රි. (√ භු. ඡෙදනෙ, සිඳීමෙහි +ති) කපයි, සිඳයි. (පි. 451)
ලූයන
න. සිඳීම, කැපීම. (පි. 451)
ලෙඛ
පු. දෙවියා.
ති. හසුන්පත, ලිවීම, දඬුආදිය ලියවූ කුඩු. (පි. 451)
ලෙඛක
පු. ලියන්නා, ලිපිකරුවා. (පි. 451)
ලෙඛන
න. ලියමන, ලියවිල්ල. (පි. 451)
ලෙඛනී
ඉ. පින්සලය, තෙල්කූර, පන්හිඳ, පැන්සලය, පෑන. (පි. 451)
ලෙඛ්ය
න. ලිවීම. (පි. 451)
ලෙඛා
ඉ. රෙඛා, ඉරි, ලිවීම. (පි. 451)
ලෙඩ්ඩුක
න. ලෙඩ්ඩු-මැටිකැට. (පි. 451)
ලෙණ
න. නිවන, ගල්ලෙන, සැඟවිය යුතු තැන, (පි. 451)