ලුලිත

lulita

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. සෙලවෙන ; ලෙලදෙන ; කම්පිත.
2. අවුල් වූ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. කැලඹුනු, කැලති, මඩවු. (පි. 451)