ලෙණ
leṇa
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. පර්වත ප්රාන්තයක ස්වාභාවික ව නිර්මිත ව පවතින ගුහාව ; පර්වත ගුහාව ; ගිරි ලෙණ.
2. වාසස්ථානයක් බවට හරවා ගත් ගිරි ලෙණ.
3. ‘සතකු විසින් සාරන’ ලද ගුහාව.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. පර්වත ගුහාව; ගුහාව (පා. ලෙණ)
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. ආරක්ෂාව; රක්ෂාස්ථානය; ලෙණ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. නිවන, ගල්ලෙන, සැඟවිය යුතු තැන, (පි. 451)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Digital Pāḷi Dictionary
- leṇa 1 nt cave [√lī > le + *aṇa]
- leṇa 2 nt safety; security; epithet of Nibbāna [√lī > le + *aṇa]