ලෙස
lesa
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. ආකාරය ; විලාසය ; අන්දම ; ප්රකාරය ; පරිද්ද.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. ආකාරය; විලාසය
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. ඉතා ස්වල්පයක්; යන්තම් දෙයක්.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. ස්වල්පය, ටික, ඡායාව. (පි. 451)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Digital Pāḷi Dictionary
- lesa 1 masc ploy; trick; pretext [√lis > les + *a]
- lesa 2 masc [√lis > les + *a]