ලොක

loka

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. ලොව; ලෝකය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

√ චු. දිත්තියං, දීප්තියෙහි, ලොකෙති, ලොකයති, බබලයි, දිලිසෙයි.
පු. ලෝකය, ජගත්, සත්ථාවාසය. සත්වයා, විනාසවන ස්වභාව ඇති වස්තුව, ශරීරය.
√ භු. දස්සනෙ, දැකීමෙහි, ලොකති, බලයි.
√ චු. දස්සනෙ, දැකීමෙහි, ලොකෙති, ලොකයති, බලයි. (පි. 451)

Digital Pāḷi Dictionary