ලෙය්ය
leyya
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. ලෙවකෑමෙන් අනුභව කටයුතු පැණි වැනි ආහාර.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. ලෙව කා අනුභව කළ හැකි දෙය (පා. ලෙය්ය)
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. ලෙවකෑ යුතු.
න. ලෙවකෑ යුතු දෙය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. ලෙවිය යුත්ත, ලෙව කෑ යුතු දේ. (පි. 451)
Digital Pāḷi Dictionary
- leyya 1 nt sticky food; lickable food [√lih > leh + *ya]
- leyya 2 ptp [√lih > leh + *ya]