ලෙය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. රුධිරය ; ලේ.
2. ලෙවකෑ යුතු දෙය.
3. ඉරකට සමාන පටු දිග දෙය.
4. රාශි 12න් එකක් වූ සිංහ රාශිය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. blood