ලුද්ද
ludda
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. ලෝභී ; ආශාවෙන් යුත්; ගිජු ; ලුබ්ධ.
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. නපුරු; රෞද්ර; පු. නපුරු මිනිසා; වැද්දා.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. ව්යාධයා, වැද්දා, වැදි.
ති. කර්කශ රළු. (පි. 450)
Digital Pāḷi Dictionary
- ludda 1 adj fierce; cruel; violent; savage
- ludda 2 masc hunter; huntsman
- ludda 3 nt cruel deed; savage act