ලුම්පති
lumpati
බුද්ධදත්ත පාලි අකාරාදිය
(ලුප+ංඅ) කඩාකයි; පැහැර ගනී; විනාශ කෙරේ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (√ දි. ලුප, අදස්සනෙ, නොපෙනීයාමෙහි +ති) කොල්ලකයි. පැහැරගනියි. (පි. 451)
Digital Pāḷi Dictionary
- lumpati pr
lumpati
(ලුප+ංඅ) කඩාකයි; පැහැර ගනී; විනාශ කෙරේ.
ක්රි. (√ දි. ලුප, අදස්සනෙ, නොපෙනීයාමෙහි +ති) කොල්ලකයි. පැහැරගනියි. (පි. 451)