ලිපි

lipi

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. ගෑ ; ගාන ලද ; ආලේප කළ ; තවරන ලද.
1. නා.ප්‍ර. ආලේපය.
2. ලියන තැනැත්තා ; ලිපිකරුවා.

බුද්ධදත්ත පාලි අකාරාදිය

ඉ. ලියවිල්ල; ලිවීම.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. ලිපිය, ලියමන.
√ භු. ලිම්පනෙ, ගැල්වීමෙහි, ලෙපති, ගල්වයි. (පි. 449)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. st. alphabet
2. st. letter
3. Psy. script
4. st. writing

Digital Pāḷi Dictionary