සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3722

ලිනමන්ට්

Med. liniment

ලින්ගුවාටුලා

linguatula

ලින්ගුවාටුලිඩාවෝ

linguatulids

ලින්ටලය

Art. lintel

ලින්ටලයෙහි යටිපැත්ත

n. soffit

ලින්ට්

lint

ලින්සීඩ්

Med. linseed

ලින්සීඩ් තෙල්

Civ. linseed oil

ලිනේස්

Bot. linase

ලිනොලෙයික් අම්ලය

Med. linoleic acid

ලිනෝලියම්

n. linoleum

ලිනෝලියම් ලුහුව

n. lino

ලිනෝලෙයින්

Bot. linolein

ලිප

1. st. alphabet
2. n. cooker
3. fireplace
4. Art. hearth
5. st. letter
6. n. stove
7. st. writing

ලිප ඉදිරියෙහි පිහිටි ආවරණය

n. fireguard

ලිප් ආවරණය

n. fender

ලිප් කණ්ඩිය

hob

ලිප් කීපයක් එකට ඇති උදුන

n. kitchen range

ලිප් කූර

poker

ලිප් දැල

n. hearthrug

ලිපි

1. st. alphabet
2. st. letter
3. Psy. script
4. st. writing

ලිපි එවන්නා

n. addressor

ලිපි කටයුතු

Mng. paperwork

ලිපි කොපුව

n. briefcase