සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 3723
ලිපි ගණුදෙනු
Acc. communication
ලිපි ගනුදෙනු කරනවා
v. correspond
ලිපි ගොනු කවරය
n. portfolio
ලිපි ගොනුව
Mng. file
ලිපි ද්රව්ය
1. n. bumf
2. Acc. stationery
ලිපි ද්රව්ය වෙළෙන්දි
ලිපි ද්රව්ය වෙළෙන්ඳා
Acc. stationer
ලිපි භාණ්ඩ
ලිපි මඟින් පහර ගසන්නා
1. n. lampooner
2. n. lampoonist
ලිපි මඟින් පහර ගහනවා
vt. lampoon
ලිපි ලියන්නා
1. amanuenses
2. n. amanuensis
ලිපි සටහන
n. brief
ලිපි සපයන
adj. corresponding
ලිපි සම්පාදකයා
n. journalist
ලිපි සහිත ශිලාස්තම්භය
n. stele
ලිපි හිමියා
n. addressee
ලිපි හුවමාරු කරගන්නවා
v. communicate
ලිපි හුවමාරුව
ලිපිකරු
1. amanuenses
2. adj. clerical
3. st. clerk
4. scribe
ලිපිකරු තත්වය
n. clericate
ලිපිකරු තනතුර
n. clerkship
ලිපිකරු වැනි
adj. clerkish
ලිපිකරුවා
1. n. amanuensis
2. n. clerk
3. pen-pusher
ලිපිකරුවෝ
n. amanuenses