සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3724

ලිපිකාර

1. a. clerical
2. st. clerk

ලිපිකාරකම

n. clerkship

ලිපිකාරිනිය

n. clerkess

ලිපිකොපුව

n. briefcase

ලිපිගොනුව

n. file

ලිපිගොනුවක ඉහළින් යමක් ලියනවා

vt. superscribe

ලිපිඩ

1. lipid
2. lipids

ලිපිඩ ජාරක

lipolytic

ලිපිඩ වැනි

lipoid

ලිපිඩ-ආසාදනය

lipofection

ලිපිඩ්

Bot. lipid

ලිපිඩාසාදනය

lipofection

ලිපිද්‍රව්‍ය

n. stationery

ලිපිද්‍රව්‍ය වෙළෙන්දා

n. stationer

ලිපින ලියන යන්ත්‍රය

1. Acc. addressograph
2. Acc. addressing machine

ලිපිනම

Acc. nom de plume

ලිපිනය

n. address

ලිපිනය මුද්‍රණ යන්ත්‍රය

Oth. addressing machine

ලිපිනය ලියනවා

v. address

ලිපිපෙට්ටිය

n. briefcase

ලිපිමල්ල

n. attache case

ලිපිය

1. n. article
2. n. document
3. n. epistle
4. n. letter
5. Oth. script
6. n. writing

ලිපියඩෝල්

Med. lipiodol

ලිපිහුවමාරුව

Aes. correspondence