ලිපිනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. යම් තැනැත්තකුගේ නම, පදිංචි පාර හා අංකය, ගම ආදි විස්තරය ; තැපෑලෙන් යවන ලියුම් ලැබෙන පිළිවෙළ ; ලිපියොමුව ; ඇඩ්‍රසය.
2. ලියන ආකාරය ; ලිපි ක්‍රමය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ලිපි යොමුව

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. address