ලිපිය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. අක්ෂරය ; අකුර ; වර්ණය.
2. අක්ෂර වින්යාසය ; අක්ෂර යෙදීම.
3. හෝඩිය ; වර්ණමාලාව.
4. ලියවිල්ල ; ලිඛිත සටහන ; පළ කිරිම සඳහා පුවත්පත් සඟරා ආදියකට කිසියම් මාතෘකාවක් යටතේ ලියන රචනය.
5. ලියුම ; ලියමන.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. article
2. n. document
3. n. epistle
4. n. letter
5. Oth. script
6. n. writing